උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සදහා පෙරහුරු පරීක්ෂණය
2019(2020) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාග අපේක්ෂකයන් සදහා මාර්ගත පෙරහුරු විභාගයක් සූදානම් කර ඇති අතර ඒ සදහා ප්‍රථමව ලියාපදිංචි විය යුතුය.ලියා පදිංචි විය යුතු ආකාරය පිළිබද තොරතුරු සදහා පහත සබැදිය(Link) භාවිතා කරන්න. https://dse1.onlineexams.gov.lk/download/Instruction_Sinhala.pdf ඉහත උපදෙස් හොදින් කියවා බලා අදාළ අනුපිලිවෙල අනුව ලියාපදිංචි වන්න.ලියාපදිංචි වීමට පහත සබැදිය(Link) භාවිතා කරන්න. https://dse1.onlineexams.gov.lk/login/index.php
Continue Reading